වසර දහස් ගනනක ඈත අතිතයක් ලංකා ඉතිහාසයට හිමිකමක් ඇත්තා සේම එල්ලේ කීඩාවටද ඒ හා සමාන ඈත අතිතයක් හිමි බව අප අමතක නොකල යුතය. එම කීඩාව වර්ෂ 1960 ත් 1980 ත් අතර ජාතික කීඩාව වශ යන් සැලකනු ලැබූ අතර වර්ථමානයේ දිස්තීක්ක කිහිපයකට පමණක් සීමාවී ඇත.