වසර දහස් ගනනක ඈත අතිතයක් ලංකා ඉතිහාසයට හිමිකමක් ඇත්තසේමමෙම දුප්ප්ත අයවලුන් කීඩාකරනු ලබන එල්ලේ කීඩාවටද ඒ හා සමාන ඈත අතිතයක් හිමි බව අප අමතක නොකල යුතය. එහෙත් ඈත අප මුතන් මිත්තන් අතිතයක සිට කීඩා කළද එහි කිසිදු සටහනක් වර්ථමානය හා සමානවම සටහන් නොකරිම සිදුවි ඇති බව අප මනාව වටහා ගත යුතය.මෙම ක්‍රීඩාව ඉතා සිත්ගන්නා සුලු තරගකාරි රටාවක් ගන්නා ක්‍රීඩාවක් බව අවිවාදෙන් යුක්තව පිළිගත යුත අතර වර්ථමාන දිස්ත්‍රික්ක කිහිපයක පමණක් දක්නට ලැබ ගත හැකිය.
එල්ලේ ක්‍රිඩා ඉතිහාසය History Sport of Sri Lanka Elle
කවදා,කොතනකදී,කවුරැන් විසින් එල්ලේ ක්‍රීඩාව ලංකාවට හදුන්වාදුන්නද යන්නට හේතු සාධකයන් නොමැති වුවද 20 වන ශත වර්ෂයට පෙරද එල්ලේ ක්‍රීඩා කර ඇති බවට උදාහරණ කිහිපයක් සදහන් කළහැක.ඉන් එකක් නමි හැදළ පලාත මුල්කර ගනිමින් පැවති එක් කණ්ඩායමක ඡායාරැපයක් වර්ථමානයේද දක්නට ලැබිමයි.
ඒ 1911 වර්ෂෙය් පළකරන ලද ඡායාරැපයක් බැවින් ඉතා ඈත අතීතයකට එල්ලේ ක්‍රීඩා ඉතිහාසය ඇදි යන බව අප සැම පිලිගත යුත්තාවු සත‍්‍යය.ඒ අතර තව තවත් කණ්ඩායම් කිහිපයක් තිබු බවට එය උදාහරණයක් වශයෙන් ගත්තද වරදක් නැත.
අනෙක් කරැණ වශයෙන් සදහන් කල හැක්කේ වසර දහස් ගනනක ඈත අතිතයක් ලංකා ඉතිහාසයට හිමිකමක් ඇති අතර සිංහල ජාතිකයින් විසින් මුලාරම්බෙ සිට චාරිත්‍රයක් වශයෙන් පවත්වනු ලබන සිංහල අලුත් අවුරැදු උත්සවයන්හි පවත්වන තරග සටහනේ තවත් එක් තරගයක් වශයෙන් වර්ථමානයදි පවා දක්නට ලැබීමද සදහන් කළ හැකි කදිම උදාහරණයකි.පැරණි අනෙක් තරගයන් සිංහල අලුත් අවුරැදු උත්සවයන් තලින් ගිලිහි ගියද එල්ලේ ක්‍රීඩාව තවත් දිර්ඝ කාලයක් ඉදරියට රැගෙන යාමට තරම් අප මුතන් මිත්තන ගරැ කරනා ජනතාවක් ශ්‍රි ලංකව ඇතලත ජිවත්වන බවද පිළිගත යුක්තව ඇත.
තවද ඉංගිසි ජාතිකයන් ලංකාව ආකමණය කිරිමටත් පලමුව එල්ලේ ක්‍රිඩාව කෘෂිකර්මාන්තය පථම ජිවිකාව කරගත් අප මුතන් මිත්තන් තම අස්වැන්න නෙලා ගන්නා ලද කාල සීමාවෙන් පසුව ලැබෙන කෙටි විවේකක කාල සීමාව හා නැවත වී වගාව සදහා තම තමන්ට හිමි කඹුරැ නැවත වගා කරන තෙක් විනෝදය සදහා එල්ලේ ක්‍රිඩාවේ දි ඇති බව අපහට සිතා ගත හැක.ඔවුන් පලමුව පිත්ත වශයෙන් පොල් ගස්වල පොල්පිති ,උදුළු මිට ෙහා පොලු කැබැල්ලක් එල්ලේ පිත්තක් ලෙස යොදා ගන්නට ඇති බවත් , එසේම පන්දුව ලෙස තම කඹුර අසලින් සොයාගත හැකි වියලුනු කදුරැ ගෙඩි එම තරග සදහා ගන්නට ඇතැයි විශ්වාස කළ හැක.තවද ඔටිටුපාලු බෝල සහ ඔතා ගන්නා ලද කොළ බෝලද ගන්නට ඇතැයි විශ්වාස කළ හැක.
උත්සව කාලසීමාවන් ඇතලත එල්ලෙ තරග ඉතා උත්කර්ශවත් අන්දමින් පවත්වා ඇති අතර ධිවර ජනතාව විසින් එය දේවත්වයෙහාලා සැලකිමට තරම් කැපකිරිමි කර ඇත්තේ තමන් අදහනු ලබන ශාන්තවරයන් නම තම කණ්ඩායම සදහා ලබාදීමට තරම් ආදරයක් භක්තියක් එල්ලේ ක්‍රීඩාව සදහා ලබාදිමයි. මෙම ගැමි ජනයා සහ ධීවර ජනතාව විසින් තම ගම ඇතලත කණ්ඩායම් කිහිපයක් සකස් කර ගනිමින් තරග මාලාවන් පවත්වමින් තම විනෝද කාලය ගතකර ඇති අතර ගැමි කාන්තාවන් පවා එම තරගයන්හි තරග කාරියන් ලෙස තරග කිරිමත් තම දරැ මල්ල්න් පවා එම තරග සදහා සහභාගී කර ගන්න්ට ඇති බවද විශ්වාස කළ හැකි කරැණකි.එසේම ලග ලග පිහිටි තවත් ගමිමානයන්හි කණ්ඩායමිද එම තරග සදහා යොදා ගන්නට ඇත.
කෘෂිකර්මාන්තය පථම ජිවිකාව කරගත් අප මුතන් මිත්තන් තම අස්වැන්න නෙලා ගන්නා ලද කාල සීමාවෙන් පසුව ලැබෙන කෙටි විවේක කාල සීමාව හා නැවත වී වගාව සදහා තම තමන්ට හිමි කඹුරැ නැවත වගා කරන තෙක් විනෝදය සදහා එල්ලේ ක්‍රීඩාවේ යෙදී ඇති බව අපහට සිතා ගත හැක.ඔවුන් පලමුව පිත්ත වශයෙන් පොල් ගස්වල පොල්පිති,උදුළු මිට ෙහා සුදුසු පොලු කැබැල්ලක් එල්ලේ පිත්තක් ලෙස යොදා ලන්නට ඇති බවය.
එසේම පන්දුව ලෙස තම කඹුර අසලින් සොයාගත හැකි වියලුනු කදුරැ ගෙඩි එම තරග සදහා ගන්නට ඇතැයි විශ්වාස කළ හැක.තවද ඔටිටුපාලු බෝල සහ ඔතා ගන්නා ලද කොළ බෝලද ගන්නට ඇතැයි විශ්වාස කළ හැක.
. .අන්තර්ජාලයට .ශී ලංකා එල්ලේ ක්‍රීඩාව සදහා පලමුව Blogs මගින් විස්තර එක්කල මා .. එල්ලේ ක්‍රීඩාව තව තවත් ඉදිරියට රැගෙක යාම සදහා මා ගන්නා එක් උත්සාහයක් පමණි.......... ගල් මුල් සහ විවේචනයන් සතුටින් භාරගනිමි . සංස්කරණය කරමින් පවතී,
If you have fast details of Elle match,players and all details of relivent to Sri Lanka Sport of Elle.

Wel Kaduru ( Cerbera manghas )
එසේම පන්දුව ලෙස තම කඹුර අසලින් සොයාගත හැකි වියලුනු කදුරැ ගෙඩි එම තරග සදහා ගන්නට ඇතැයි විශ්වාස කළ හැක.තවද ඔටිටුපාලු බෝල සහ ඔතා ගන්නා ලද කොළ බෝලද ගන්නට ඇතැයි විශ්වාස කළ හැක.
මෙම ගැමි ජනයා සහ ධීවර ජනතාව විසින් තම ගම ඇතලත කණ්ඩායම් කිහිපයක් සකස් කර ගනිමින් තරග මාලාවන් පවත්වමින් තම විනෝද කාලය ගතකර ඇති අතර ගැමි කාන්තාවන් පවා එම තරගයන්හි තරග කාරියන් ලෙස තරග කිරිමත් තම දරැ මල්ල්න් පවා එම තරග සදහා සහභාගී කර ගන්න්ට ඇති බවද විශ්වාස කළ හැකි කරැණකි.එසේම ලග ලග පිහිටි තවත් ගමිමානයන්හි කණ්ඩායමේද එම තරග සදහා යොදා ගන්නට ඇත.
එසේම ලග ලග පිහිටි තවත් ගම්මානයන්හි කණ්ඩායම්ද එම තරග සදහා සහභාගී වුවද එකමුතව සහොදර ලීලාවෙන් යුක්තව එම තරගයන් සදහා සහභාගී වී ඇත. එම තරග මාලාවන් පවා සිත් ගන්නා සුලු වු බව පැරැන්නන් අද පවා පවසනු අප අසා ඇත. .ඔවුන් තම තම අදහස් එක එකා අතර බෙදා හදා ගත් අතර තරග මාලාව අතර රසවත් ආහාර පානයන් සියලු දෙනා අතර බෙදා හදා ගත් බවස පවසති.එයට අසල්වැසියන් ඥාතීන් පවා සහභාගී වී ඇත. එය රට පුරා වයයාප්ත විමට එපමණ කලක් ගතවී නැත.

ඔවුන් අතරින් දක්ෂ අයවලුන් එකතව සාදාගන්නා ලද එක් කණ්ඩායමක් තම ගම නියෝජනය කරන කණ්ඩායම වශ යනද ඉතා දක්ෂතම කීඩකයා එම කණ්ඩායම් නායකයා වශ යන්ද, එම පලාතට සුදුසු නමක්ද යොදා ගනිමින් තරග මාලාවන් සදහා සහභාගි වන ලද බැවී පැරැන්න්න් විසින් පවසනු අප අසා ඇත. මෙය අප විසින් ගොතන ලද මිත‍්‍යා මතයක්ද කතාවක් නොවන අතර අපද එම අත්දැකීමට මුහුණ දී ඇති බවද එය අත් දැක ඇති බවද ද සටහන් කිරිමට හැකි කරැණකි.තවද එය වර්ෂ 1960 ත් 1970 ත් අතර කාලය තල මාද දැක ඇති ඉතා සිත්ගන්නා සුලු මනහර වූ දසුනක් නිසා එය සටහන් කිරිමද මා සත යුතුකම විය.
වසර දහස් ගනනක ඈත අතිතයක් ලංකා ඉතිහාසයට හිමිකමක් ඇත්තා සේමමෙම දුප්ප්ත අයවලුන් කීඩාකරනු ලබන එල්ලේ කීඩාවටද ඒ හා සමාන ඈත අතිතයක් හිමි බව අප අමතක නොකල යුතය. එම ක්‍රිඩාව1960 ත් 1980 යන වරෟෂයන්වලදි ජාතික ක්‍රිඩාව වශ යන් සැලකනු ලැබූ අතර වර්ථමානයේ දිස්ත්‍රික්ක කිහිපයකට පමණක් සීමාවීම ඉතා කණගාටුවට කරැණකි.
ඈත අප මුතන් මිත්තන් අතිතයක සිට කීඩා කළද එහි කිසිදු සටහනක් වර්ථමානය හා සමානවම සටහන් නොකරිම සිදුවි ඇති බව අප මනාව වටහා ගත යුතය.මෙම ක්‍රිඩාව ඉතා සිත්ගන්නා සුලු තරගකාරි රටාවක් ගන්නා ක්‍රීඩාවක් බව අවිවාදෙන් යුක්තව පිළිගත යුත අතර වර්ථමාන දිස්තික්ක කිහිපයක පමණක් දක්නට ලැබ ගත හැකිය.මුහුදු සීමාෙවි ධිවර ජනතාව, කෘෂිකර්මාන්තය ජිවන රටාව කරගත් ගැමි ජනතාව එය රැක ගැනිම සදහා මහත් කැපකිරිමක් දරන බව අප දැක ඇත.අදටත් ඔවුන් එම කැපකිරිම සිදුකරමින් සිටිති..
ක්‍රීඩා උපකරණර>>
.මුල් පිටුවට>>Home>>ඈත අප මුතන් මිත්තන් අතිතයක සිට කීඩා කළද එහි කිසිදු සටහනක් වර්ථමානය හා සමානවම සටහන් නොකරිම සිදුවි ඇති බව අප මනාව වටහා ගත යුතය.මෙම ක්‍රිඩාව ඉතා සිත්ගන්නා සුලු තරගකාරි රටාවක් ගන්නා ක්‍රීඩාවක් බව අවිවාදෙන් යුක්තව පිළිගත යුත අතර වර්ථමාන දිස්තික්ක කිහිපයක පමණක් දක්නට ලැබ ගත හැකිය.මුහුදු සීමාෙවි ධිවර ජනතාව, කෘෂිකර්මාන්තය ජිවන රටාව කරගත් ගැමි ජනතාව එය රැක ගැනිම සදහා මහත් කැපකිරිමක් දරන බව අප දැක ඇත.අදටත් ඔවුන් එම කැපකිරිම සිදුකරමින් සිටිති..
ක්‍රීඩා උපකරණර>>
. .අන්තර්ජාලයට .ශී ලංකා එල්ලේ ක්‍රීඩාව සදහා පලමුව Blogs මගින් විස්තර එක්කල මා .. එල්ලේ ක්‍රීඩාව තව තවත් ඉදිරියට රැගෙක යාම සදහා මා ගන්නා එක් උත්සාහයක් පමණි.......... ගල් මුල් සහ විවේචනයන් සතුටින් භාරගනිමි . සංස්කරණය කරමින් පවතී,
If you have fast details of Elle match,players and all details of relivent to Sri Lanka Sport of Elle.
......... please submit them to us..........
We are trying to published all through this page who are like to see.... you must help us...

....See how to contact....
VSIT,SEE AND READ ALL
Telephone Number :- +94718669451
www.youtube.com :- Sri Lanka Elle
E Mail :- ..Ranjithsilva30@yahoo.com., sssjsilva@yahoo.com ,
blogs For Sri Lanka Elle
http://srilankaelle1.blogspot.com
http://ellesrilanka.blogspot.com
http://srilankaelle2.blogspot.com
http://srilankaelle123456.blogspot.com
http://srilankaelle123456.wix.com/elle
http://Deepasikateam.blogspot.com
Other blogs For Sri Lanka elle
http://srilankaelle1.blogspot.com
http://ellesrilanka.blogspot.com
http://srilankaelle2.blogspot.com
http://srilankaelle123456.blogspot.com
http://srilankaelle123456.wix.com/elle
http://Deepasikateam.blogspot.com
Other blogs For Sri Lanka elle
If you need Or ask anything for my elle web Please Contact
S Jude Silva, No 56 B ,Thibbotugoda,Ganemulla ...Mobile Number 0718669451(+94718669451) or Facebook
We are planing to publish all details of Sri Lanka Elle Photos videos and every details . If you like to visit and checked throught this page you might be able to see undermentioned Elle details select and click it
අප අදහස් කරනවා Sri Lanka Elle ඡායාරැප video පට හා පැරණි විස්තර ඇතුලු එල්ලේ ක්‍රීඩාවට අදාල වන සෑම විස්තරයක් මෙහි පලකරන්නට
ඔබට පුලුවන් බලන්න පහත සදහන් සියලුම විස්තර
ඔබන්න
01. Sport of Sri Lanka Elle. - ශ්‍රී ලංකා එල්ලේ ක්‍රීඩාව