Monday, February 17, 2014

Poor Men’s Game,,,(දුප්පත් අපගේ ක්‍රීඩාව)

  
        වසර දහස් ගනනක ඈත අතිතයක්  ලංකා ඉතිහාසයට හිමිකමක් ඇත්තසේමමෙම දුප්ප්ත අයවලුන් කීඩාකරනු ලබන එල්ලේ කීඩාවටද ඒ හා සමාන ඈත අතිතයක් හිමි බව අප අමතක නොකල යුතය.  එහෙත්  ඈත අප මුතන් මිත්තන් අතිතයක සිට කීඩා කළද එහි කිසිදු සටහනක් වර්ථමානය හා සමානවම සටහන් නොකරිම සිදුවි ඇති බව අප මනාව වටහා ගත යුතය.මෙම ක්‍රීඩාව ඉතා සිත්ගන්නා සුලු තරගකාරි රටාවක් ගන්නා ක්‍රීඩාවක් බව අවිවාදෙන් යුක්තව පිළිගත යුත අතර වර්ථමාන දිස්ත්‍රික්ක කිහිපයක පමණක් දක්නට ලැබ ගත හැකිය.
  එල්ලේ ක්‍රිඩා ඉතිහාසය History Sport of Sri Lanka Elle

        කවදා,කොතනකදී,කවුරැන් විසින් එල්ලේ ක්‍රීඩාව ලංකාවට හදුන්වාදුන්නද යන්නට හේතු සාධකයන් නොමැති වුවද 20 වන ශත වර්ෂයට පෙරද එල්ලේ ක්‍රීඩා කර ඇති බවට උදාහරණ කිහිපයක් සදහන් කළහැක.ඉන් එකක් නමි හැදළ  පලාත මුල්කර ගනිමින් පැවති එක් කණ්ඩායමක ඡායාරැපයක් වර්ථමානයේද දක්නට ලැබිමයි.
           ඒ 1911 වර්ෂ‍ෙය් පළකරන ලද ඡායාරැපයක් බැවින් ඉතා ඈත අතීතයකට එල්ලේ ක්‍රීඩා ඉතිහාසය ඇදි යන බව අප සැම පිලිගත යුත්තාවු සත‍‍්‍යය.ඒ අතර තව තවත් කණ්ඩායම් කිහිපයක් තිබු බවට එය උදාහරණයක් වශ‍යෙන් ගත්තද වරදක් නැත.
    අනෙක් කරැණ  වශ‍යෙන් සදහන් කල හැක්කේ වසර දහස් ගනනක ඈත අතිතයක්  ලංකා ඉතිහාසයට හිමිකමක් ඇති අතර සිංහල ජාතිකයින් විසින් මුලාරම්බෙ සිට චාරිත්‍රයක් වශ‍යෙන් පවත්වනු ලබන සිංහල අලුත් අවුරැදු උත්සවයන්හි පවත්වන තරග සටහනේ තවත් එක් තරගයක් වශ‍යෙන් වර්ථමානයදි පවා දක්නට ලැබීමද සදහන් කළ හැකි කදිම උදාහරණයකි.පැරණි අනෙක් තරගයන්   සිංහල අලුත් අවුරැදු උත්සවයන් තලින් ගිලිහි ගියද  එල්ලේ ක්‍රීඩාව තවත් දිර්ඝ කාලයක් ඉදරියට රැගෙන යාමට තරම්   අප මුතන් මිත්තන ගරැ කරනා ජනතාවක් ශ්‍රි ලංකව ඇතලත ජිවත්වන බවද පිළිගත යුක්තව ඇත.
        තවද ඉංගිසි ජාතිකයන් ලංකාව ආකමණය කිරිමටත් පලමුව එල්ලේ ක්‍රිඩාව   කෘෂිකර්මාන්තය පථම ජිවිකාව කරගත් අප මුතන් මිත්තන් තම අස්වැන්න නෙලා ගන්නා ලද කාල සීමාවෙන්  පසුව ලැබෙන කෙටි විවේකක කාල සීමාව හා  නැවත වී වගාව සදහා තම තමන්ට හිමි කඹුරැ නැවත වගා කරන තෙක් විනෝදය සදහා එල්ලේ ක්‍රිඩාවේ දි ඇති බව අපහට සිතා ගත හැක.ඔවුන් පලමුව පිත්ත වශයෙන් පොල්  ගස්වල  පොල්පිති ,උදුළු මිට  ෙහා පොලු කැබැල්ලක් එල්ලේ පිත්තක් ලෙස යොදා  ගන්නට ඇති බවත් , එසේම පන්දුව ලෙස තම කඹුර අසලින් සොයාගත හැකි වියලුනු කදුරැ ගෙඩි එම තරග සදහා ගන්නට ඇතැයි  විශ්වාස කළ හැක.තවද ඔටිටුපාලු බෝල සහ ඔතා ගන්නා ලද කොළ බෝලද  ගන්නට ඇතැයි  විශ්වාස කළ හැක. 
               උත්සව කාලසීමාවන් ඇතලත  එල්ලෙ  තරග ඉතා උත්කර්ශවත් අන්දමින් පවත්වා ඇති අතර ධිවර ජනතාව විසින් එය දේවත්වයෙහාලා සැලකිමට තරම් කැපකිරිමි කර ඇත්තේ තමන් අදහනු ලබන ශාන්තවරයන් නම තම  කණ්ඩායම සදහා ලබාදීමට තරම් ආදරයක් භක්තියක් එල්ලේ ක්‍රීඩාව සදහා ලබාදිමයි.                    මෙම ගැමි ජනයා සහ ධීවර ජනතාව විසින් තම ගම ඇතලත කණ්ඩායම් කිහිපයක් සකස් කර ගනිමින් තරග මාලාවන් පවත්වමින් තම විනෝද කාලය ගතකර ඇති අතර ගැමි කාන්තාවන් පවා එම තරගයන්හි තරග කාරියන් ලෙස තරග කිරිමත් තම දරැ මල්ල්න් පවා එම තරග සදහා සහභාගී කර ගන්න්ට ඇති බවද විශ්වාස කළ හැකි කරැණකි.එසේම ලග ලග පිහිටි තවත් ගමිමානයන්හි කණ්ඩායමිද එම තරග සදහා යොදා ගන්නට ඇත.
       කෘෂිකර්මාන්තය පථම ජිවිකාව කරගත් අප මුතන් මිත්තන් තම අස්වැන්න නෙලා ගන්නා ලද කාල සීමාවෙන්  පසුව ලැ‍බෙන කෙටි විවේක කාල සීමාව හා  නැවත වී වගාව සදහා තම තමන්ට හිමි කඹුරැ නැවත වගා කරන තෙක් විනෝදය සදහා එල්ලේ ක්‍රීඩාවේ යෙදී ඇති බව අපහට සිතා ගත හැක.ඔවුන් පලමුව පිත්ත වශයෙන් පොල් ගස්වල පොල්පිති,උදුළු මිට  ෙහා සුදුසු පොලු කැබැල්ලක් එල්ලේ  පිත්තක් ලෙස යොදා ලන්නට ඇති බවය. 
Wel Kaduru ( Cerbera manghas )

      එසේම පන්දුව ලෙස තම කඹුර අසලින් සොයාගත හැකි වියලුනු කදුරැ ගෙඩි එම තරග සදහා ගන්නට ඇතැයි  විශ්වාස කළ හැක.තවද ඔටිටුපාලු බෝල සහ ඔතා ගන්නා ලද කොළ බෝලද   ගන්නට ඇතැයි  විශ්වාස කළ හැක. 

           
 මෙම ගැමි ජනයා සහ ධීවර ජනතාව විසින් තම ගම ඇතලත කණ්ඩායම් කිහිපයක් සකස් කර ගනිමින් තරග මාලාවන් පවත්වමින් තම විනෝද  කාලය ගතකර ඇති අතර ගැමි කාන්තාවන් පවා එම තරගයන්හි තරග කාරියන් ලෙස තරග කිරිමත් තම දරැ මල්ල්න් පවා එම තරග සදහා සහභාගී කර ගන්න්ට ඇති බවද විශ්වාස කළ හැකි කරැණකි.එසේම ලග ලග පිහිටි තවත් ගමිමානයන්හි කණ්ඩායමේද එම තරග සදහා යොදා ගන්නට ඇත.

එසේම ලග ලග පිහිටි තවත් ගම්මානයන්හි කණ්ඩායම්ද එම තරග සදහා සහභාගී වුවද එකමුතව සහොදර ලීලාවෙන් යුක්තව එම තරගයන් සදහා සහභාගී වී ඇත.  එම තරග මාලාවන් පවා සිත් ගන්නා සුලු වු බව පැරැන්නන් අද පවා පවසනු අප අසා ඇත. .ඔවුන් තම තම අදහස් එක එකා අතර බෙදා හදා ගත් අතර තරග මාලාව අතර රසවත් ආහාර පානයන් සියලු දෙනා අතර බෙදා හදා ගත් බවස පවසති.එයට අසල්වැසියන් ඥාතීන් පවා සහභාගී වී ඇත. එය රට පුරා ව‍යයාප්ත විමට එපමණ කලක් ගතවී නැත.            

                
           ඔවුන් අතරින් දක්ෂ අයවලුන්  එකතව සාදාගන්නා ලද එක් කණ්ඩායමක්  තම ගම නියෝජනය කරන කණ්ඩායම වශ යනද ඉතා දක්ෂතම කීඩකයා එම කණ්ඩායම් නායකයා   වශ යන්ද, එම පලාතට සුදුසු නමක්ද යොදා ගනිමින් තරග මාලාවන් සදහා සහභාගි වන ලද බැවී පැරැන්න්න් විසින් පවසනු අප අසා ඇත. මෙය අප විසින් ගොතන ලද මිත‍‍්‍යා  මතයක්ද කතාවක් නොවන අතර අපද එම අත්දැකීමට මුහුණ දී ඇති බවද එය අත් දැක ඇති බවද ද සටහන් කිරිමට හැකි කරැණකි.තවද එය වර්ෂ 1960 ත් 1970 ත් අතර කාලය තල මාද දැක ඇති ඉතා සිත්ගන්නා සුලු මනහර වූ දසුනක් නිසා එය සටහන් කිරිමද මා  සත යුතුකම විය.

         වසර දහස් ගනනක ඈත අතිතයක්  ලංකා ඉතිහාසයට හිමිකමක් ඇත්තා සේමමෙම දුප්ප්ත අයවලුන් කීඩාකරනු ලබන එල්ලේ කීඩාවටද ඒ හා සමාන ඈත අතිතයක් හිමි බව අප අමතක නොකල යුතය.  එම ක්‍රිඩාව1960 ත් 1980 යන වරෟෂයන්වලදි ජාතික ක්‍රිඩාව වශ‍ යන් සැලකනු ලැබූ අතර  වර්ථමාන‍යේ දිස්ත්‍රික්ක කිහිපයකට පමණක් සීමාවීම ඉතා කණගාටුවට කරැණකි. 
    ඈත අප මුතන් මිත්තන් අතිතයක සිට කීඩා කළද එහි කිසිදු සටහනක් වර්ථමානය හා සමානවම සටහන් නොකරිම සිදුවි ඇති බව අප මනාව වටහා ගත යුතය.මෙම ක්‍රිඩාව ඉතා සිත්ගන්නා සුලු තරගකාරි රටාවක් ගන්නා ක්‍රීඩාවක් බව අවිවාදෙන් යුක්තව පිළිගත යුත අතර වර්ථමාන දිස්තික්ක කිහිපයක පමණක් දක්නට ලැබ ගත හැකිය.මුහුදු සීමාෙවි ධිවර ජනතාව, කෘෂිකර්මාන්තය ජිවන රටාව කරගත් ගැමි ජනතාව එය රැක ගැනිම සදහා මහත් කැපකිරිමක් දරන බව අප දැක ඇත.අදටත් ඔවුන් එම කැපකිරිම සිදුකරමින් සිටිති. 
 ක්‍රීඩා උපකරණර>>
.මුල් පිටුවට>>Home>>


.                 .අන්තර්ජාලයට .ශී ලංකා එල්ලේ ක්‍රීඩාව සදහා  පලමුව Blogs මගින් විස්තර එක්කල මා .. එල්ලේ ක්‍රීඩාව තව තවත් ඉදිරියට රැගෙක යාම  සදහා මා ගන්නා එක් උත්සාහයක් පමණි.......... ගල් මුල් සහ විවේචනයන් සතුටින් භාරගනිමි . සංස්කරණය කරමින් පවතී, 

If you have fast details of Elle match,players and all details of relivent to Sri Lanka Sport of Elle.
        ......... please submit them to us..........
We are trying to published all through this page  who are like to see.... you must help us... 

                   ....See how to contact....

VSIT,SEE AND READ ALL 

                 
Facebook :Sri Lanka Elle , S Jude Silva
 Telephone Number :-  +94718669451
www.youtube.com :-  Sri Lanka Elle
 E Mail :- ..Ranjithsilva30@yahoo.com., sssjsilva@yahoo.com ,

If you need Or ask anything for my elle web   Please Contact
S Jude Silva, No 56 B ,Thibbotugoda,Ganemulla ...Mobile Number 0718669451(+94718669451) or Facebook
Blogger Gadgets


 


         We are planing to publish all details of Sri Lanka  Elle Photos videos  and every details . If you like to visit and checked throught this page you might be able to see undermentioned Elle details select and click it
අප අදහස් කරනවා    Sri Lanka  Elle  ඡායාරැප video පට  හා පැරණි විස්තර ඇතුලු   එල්ලේ ක්‍රීඩාවට අදාල වන සෑම විස්තරයක් මෙහි  පලකරන්නට
                            ඔබට  පුලුවන් බලන්න පහත සදහන් සියලුම විස්තර 
ඔබන්න 

01. Sport of Sri Lanka Elle. ශ්‍රී ලංකා එල්ලේ ක්‍රීඩාව    

සංජය අනුරාධ මීගොඩ අනුස්මරණ එල්ලේ තරගමාලාව


                       වේවැල්දූව ශ්‍රී ලකා එක්සත් ර්‍ක්‍රිඩා සමාජයේ ප්‍රභල එල්ලේ ක්‍රිඩකයෙකුව සිටි හා එම කණ්ඩායමේ නායකත්වය දරන ලද ධර්මදාස මීගොඩ යන ප්‍රබල ර්‍ක්‍රිඩකයාගේ ආදරණිය පුතුනුවන් වන  දක්ෂ එල්ලේ ක්‍රිඩකයෙකුව සිටි  සංජය අනුරාධ මීගොඩසහ දුලිප් නිමන්ත  අනුස්මරණය කරමින් එල්ලේ තරගමාලාවක් 2014 පෙබරවාරි මස 23 වන දින  හුණුපිටිය බණ්ඩාරණායක විදුහල් ක්‍රීඩාංගනයේදී දිවයිනේ කණ්ඩායම් හතරක් සහභාගි කරගනිමින් පවත්වන ලදී තොටලග අරැණ,හුණුපිටිය ශ්‍රි එකමුතු,මාරවිල සිංහ පැටව්  සහ තරගමාලාව සංවිධානය කරන ලද ,වේවැල්දූව ශ්‍රී ලකා එක්සත් ර්‍ක්‍රිඩා සමාජය යන කණ්ඩායම් මෙම තරගමාලාවට සහභාගී වනලදී.චාරිත්‍රානුකුලව ජාතික ධජය හා ක්‍රීඩා කණ්ඩායම් ධජ එසවිමේන් අනතුරැව පොල්තෙල් පහන් සහ ආගම, මියගිය රණවිරැවන් ඇතුළු සෑම අයෙකුම සිහිකිරිම සදහා විනාඩියක නිශ්ෂබ්ද තාවයක් රැකිමෙන් අනතුරැව ප්‍රථම තරගය පවත්වන ලදී.ප්‍රධාන විනිසුරැ වශයෙන් වේවැල්දූව ශ්‍රී ලකා එක්සත් ර්‍ක්‍රිඩා සමාජයේ ප්‍රභල එල්ලේ ක්‍රිඩකයෙකුව සිටි එම් තිලකසිරි කටයුතු කරන ලදි. 
   පුථම තරගය වශයෙන් තොටලග අරැණ කණ්ඩායමත් හුණුපිටියශ්‍රී එකමුතු කණ්ඩායමත් අතර පවත්වන ලදී.පුථමයෙන් පන්දුවට පහර දුන් හුණුපිටියශ්‍රී එකමුතු කණ්ඩායම තම ඉනිම සදහා ලකුණු 10ක් රස්කර ගන්නා ලදි.ජයග්‍රහණය සදහා අවශ්‍යය වු  ලකුණු ප්‍රමානය ක්‍රිඩකයින් දස දෙනකු දැවි යාමෙන් අනතුරැව ලබාගත් තොටලග අරැණ, අවසන් මහා තරගය සදහා සුදුසු කම් ලබා ගන්නා ලදි.
     මාරවිල සිංහ පැටව්  සහ තරගමාලාව සංවිධානය කරන ලද ,වේවැල්දූව ශ්‍රී ලකා එක්සත් ර්‍ක්‍රිඩා සමාජය යන කණ්ඩායම් දෙවන තරගය වශයෙන් පැවති අතර ප්‍රථමයෙන් පන්දුවට පහර දුන්වේවැල්දූව ශ්‍රී ලකා එක්සත් ර්‍ක්‍රිඩා සමාජය තම ඉනිම සදහා ලකුණු 15 ක් රස්කර ගන්නා ලදි.ජයග්‍රහණය සදහා අවශ්‍යය වු  ලකුණු ප්‍රමානය ක්‍රිඩකයින් දාහතර දෙනකු දැවි යාමෙන් අනතුරැව ලබාගත් මාරවිල සිංහ පැටව්  , අවසන් මහා තරගය සදහා සුදුසු කම් ලබා ගන්නා ලදි.    
       අවසන් තරගය තොටලග අරැණ සහ  මාරවිල සිංහ පැටව්  අතර පැවත්වුනි.කාසියේ වාසිය දිනාගත් තොටලග අරැණ ක්‍රිඩකයින් ප්‍රථමයෙන් පන්දු රැකිම තෝරාගත් අතර තොටලග අරැණ කණ්ඩායමේ දක්ෂ පන්දු රැකිම හමුවේ  මාරවිල සිංහ පැටව් ක්‍රීඩකයින්ට ලබාගැණිමට හැකිවුයේ තම ඉනිම සදහා ලකුණු 11ක් පමණක් බැවින් තොටලග අරැණ දිගු පහරවල් එල්ල කරමින් අවශ්‍ය ලකුනු ලබා ගැනීමට උත්සාහ කළද මාරවිල සිංහ පැටව් ක්‍රිඩකයින්ගේ  දක්ෂ පන්දු රැකිම හමුවේ අරැණ ක්‍රීඩකයින්හට ලබාගැනිමට හැකිවුයේ සියලුම ක්‍රීඩකයින් දැවි ලකුණු 07 ක් පමණි.
     ඒ අනුව සංජය අනුරාධ මීගොඩ අනුස්මරණ එල්ලේ කුසලානය තොටලග අරැණ පරාජයට පත්කරමින් මාරවිල සිංහ පැටවි පිල විසින් දිනා ගන්නා ලදී


සංවිධානය        :වේවැල්දූව ශ්‍රී ලකා එක්සත් ර්‍ක්‍රිඩා සමාජය 
පැවති දිනය      :දක්ෂ එල්ලේ ක්‍රිඩකයෙකුව සිටි  සංජය අනුරාධ මීගොඩ අනුස්මරණ එල්ලේ  තරගමාලාව
විනිස්චය මණ්ඩලය :- වේවැල්දූව ශ්‍රී ලකා එක්සත් ර්‍ක්‍රිඩා සමාජයේ ප්‍රභල එල්ලේ ක්‍රිඩකයෙකුව සිටි එම් තිලකසිරි 
පුර්ණ අනුග්‍රහය       :- වේවැල්දූව ශ්‍රී ලකා එක්සත් ර්‍ක්‍රිඩා සමාජයේ ප්‍රභල එල්ලේ ක්‍රිඩකයෙකුව සිටි හා එම කණ්ඩායමේ නායකත්වය දරන ලද ධර්මදාස මීගොඩ සහ වේවැල්දූව ශ්‍රී ලකා එක්සත් ර්‍ක්‍රිඩා සමාජය

       තරගාවලියට සහභාගී වූ කණ්ඩායම්
තරගය
කණ්ඩායමේ නම
ඉනිම්
ජයග්‍රහනය
පරාජය
වෙනත්
අංකය
1
2



01
හුණුපිටිය ශ්‍රී එකමුතු
10



   

පරාජය
                     

තොටලග අරැණ
11




ජයගන්නාලදී












02
වේවැල්දූව ශ්‍රී ලකා එක්සත් 
15







මාරවිල සිංහ පැටව්
16




ජයගන්නාලදී











අවසන් මහා තරගය







1
2



03
මාරවිල සිංහ පැටව්
11




ජයගන්නාලදී



තොටලග අරැණ
07





පරාජය













ජයගාහී කණ්ඩායම :-  මාරවිල සිංහ පැටව්
අවසන් තරගයේ දක්ෂතම ක්‍රිඩකයා:-
තරගාවලියේ දක්ෂතම ක්‍රිඩකයා:
තරගාවලියේ වැඩිම ලකුණු ලබාගත් ක්‍රීඩකයා:- 
තරගාවලියේ වැඩිම උඩපන්දු අල්ලා ගත් ක්‍රීඩකයා:-
තරගාවලියේ හොදම කඩඉම් රකින්නා:-



වෙනත් විස්තර :-






..................Submit Your Team or Elle tournament  Details...Tel:- 0718669451...................

















 


 


 


 


 


 


 


 
.....ඔබගේ කණ්ඩායමේ  හෝ  තරගමාලාවේ  තොරතුරැ එවන්න...එස් ජූඩ් සිල්වා..දුරකථන :- 0718669451.



 


 


 


 


 

 


 


 
..................Submit Your Team or Elle tournament  Details...Tel:- 0718669451...................
 








.....ඔබගේ කණ්ඩායමේ  හෝ  තරගමාලාවේ  තොරතුරැ එවන්න.. ..එස් ජූඩ් සිල්වාදුරකථන :- 0718669451.
 
.....Submit Your Team or Elle tournament  Details....Contact S Jude Silva.... Tel:- 0718669451
 








.....Submit Your Team or Elle tournament  Details....Contact S Jude Silva.... Tel:- 0718669451