Monday, February 17, 2014

සංජය අනුරාධ මීගොඩ අනුස්මරණ එල්ලේ තරගමාලාව


                       වේවැල්දූව ශ්‍රී ලකා එක්සත් ර්‍ක්‍රිඩා සමාජයේ ප්‍රභල එල්ලේ ක්‍රිඩකයෙකුව සිටි හා එම කණ්ඩායමේ නායකත්වය දරන ලද ධර්මදාස මීගොඩ යන ප්‍රබල ර්‍ක්‍රිඩකයාගේ ආදරණිය පුතුනුවන් වන  දක්ෂ එල්ලේ ක්‍රිඩකයෙකුව සිටි  සංජය අනුරාධ මීගොඩසහ දුලිප් නිමන්ත  අනුස්මරණය කරමින් එල්ලේ තරගමාලාවක් 2014 පෙබරවාරි මස 23 වන දින  හුණුපිටිය බණ්ඩාරණායක විදුහල් ක්‍රීඩාංගනයේදී දිවයිනේ කණ්ඩායම් හතරක් සහභාගි කරගනිමින් පවත්වන ලදී තොටලග අරැණ,හුණුපිටිය ශ්‍රි එකමුතු,මාරවිල සිංහ පැටව්  සහ තරගමාලාව සංවිධානය කරන ලද ,වේවැල්දූව ශ්‍රී ලකා එක්සත් ර්‍ක්‍රිඩා සමාජය යන කණ්ඩායම් මෙම තරගමාලාවට සහභාගී වනලදී.චාරිත්‍රානුකුලව ජාතික ධජය හා ක්‍රීඩා කණ්ඩායම් ධජ එසවිමේන් අනතුරැව පොල්තෙල් පහන් සහ ආගම, මියගිය රණවිරැවන් ඇතුළු සෑම අයෙකුම සිහිකිරිම සදහා විනාඩියක නිශ්ෂබ්ද තාවයක් රැකිමෙන් අනතුරැව ප්‍රථම තරගය පවත්වන ලදී.ප්‍රධාන විනිසුරැ වශයෙන් වේවැල්දූව ශ්‍රී ලකා එක්සත් ර්‍ක්‍රිඩා සමාජයේ ප්‍රභල එල්ලේ ක්‍රිඩකයෙකුව සිටි එම් තිලකසිරි කටයුතු කරන ලදි. 
   පුථම තරගය වශයෙන් තොටලග අරැණ කණ්ඩායමත් හුණුපිටියශ්‍රී එකමුතු කණ්ඩායමත් අතර පවත්වන ලදී.පුථමයෙන් පන්දුවට පහර දුන් හුණුපිටියශ්‍රී එකමුතු කණ්ඩායම තම ඉනිම සදහා ලකුණු 10ක් රස්කර ගන්නා ලදි.ජයග්‍රහණය සදහා අවශ්‍යය වු  ලකුණු ප්‍රමානය ක්‍රිඩකයින් දස දෙනකු දැවි යාමෙන් අනතුරැව ලබාගත් තොටලග අරැණ, අවසන් මහා තරගය සදහා සුදුසු කම් ලබා ගන්නා ලදි.
     මාරවිල සිංහ පැටව්  සහ තරගමාලාව සංවිධානය කරන ලද ,වේවැල්දූව ශ්‍රී ලකා එක්සත් ර්‍ක්‍රිඩා සමාජය යන කණ්ඩායම් දෙවන තරගය වශයෙන් පැවති අතර ප්‍රථමයෙන් පන්දුවට පහර දුන්වේවැල්දූව ශ්‍රී ලකා එක්සත් ර්‍ක්‍රිඩා සමාජය තම ඉනිම සදහා ලකුණු 15 ක් රස්කර ගන්නා ලදි.ජයග්‍රහණය සදහා අවශ්‍යය වු  ලකුණු ප්‍රමානය ක්‍රිඩකයින් දාහතර දෙනකු දැවි යාමෙන් අනතුරැව ලබාගත් මාරවිල සිංහ පැටව්  , අවසන් මහා තරගය සදහා සුදුසු කම් ලබා ගන්නා ලදි.    
       අවසන් තරගය තොටලග අරැණ සහ  මාරවිල සිංහ පැටව්  අතර පැවත්වුනි.කාසියේ වාසිය දිනාගත් තොටලග අරැණ ක්‍රිඩකයින් ප්‍රථමයෙන් පන්දු රැකිම තෝරාගත් අතර තොටලග අරැණ කණ්ඩායමේ දක්ෂ පන්දු රැකිම හමුවේ  මාරවිල සිංහ පැටව් ක්‍රීඩකයින්ට ලබාගැණිමට හැකිවුයේ තම ඉනිම සදහා ලකුණු 11ක් පමණක් බැවින් තොටලග අරැණ දිගු පහරවල් එල්ල කරමින් අවශ්‍ය ලකුනු ලබා ගැනීමට උත්සාහ කළද මාරවිල සිංහ පැටව් ක්‍රිඩකයින්ගේ  දක්ෂ පන්දු රැකිම හමුවේ අරැණ ක්‍රීඩකයින්හට ලබාගැනිමට හැකිවුයේ සියලුම ක්‍රීඩකයින් දැවි ලකුණු 07 ක් පමණි.
     ඒ අනුව සංජය අනුරාධ මීගොඩ අනුස්මරණ එල්ලේ කුසලානය තොටලග අරැණ පරාජයට පත්කරමින් මාරවිල සිංහ පැටවි පිල විසින් දිනා ගන්නා ලදී


සංවිධානය        :වේවැල්දූව ශ්‍රී ලකා එක්සත් ර්‍ක්‍රිඩා සමාජය 
පැවති දිනය      :දක්ෂ එල්ලේ ක්‍රිඩකයෙකුව සිටි  සංජය අනුරාධ මීගොඩ අනුස්මරණ එල්ලේ  තරගමාලාව
විනිස්චය මණ්ඩලය :- වේවැල්දූව ශ්‍රී ලකා එක්සත් ර්‍ක්‍රිඩා සමාජයේ ප්‍රභල එල්ලේ ක්‍රිඩකයෙකුව සිටි එම් තිලකසිරි 
පුර්ණ අනුග්‍රහය       :- වේවැල්දූව ශ්‍රී ලකා එක්සත් ර්‍ක්‍රිඩා සමාජයේ ප්‍රභල එල්ලේ ක්‍රිඩකයෙකුව සිටි හා එම කණ්ඩායමේ නායකත්වය දරන ලද ධර්මදාස මීගොඩ සහ වේවැල්දූව ශ්‍රී ලකා එක්සත් ර්‍ක්‍රිඩා සමාජය

       තරගාවලියට සහභාගී වූ කණ්ඩායම්
තරගය
කණ්ඩායමේ නම
ඉනිම්
ජයග්‍රහනය
පරාජය
වෙනත්
අංකය
1
2



01
හුණුපිටිය ශ්‍රී එකමුතු
10



   

පරාජය
                     

තොටලග අරැණ
11




ජයගන්නාලදී












02
වේවැල්දූව ශ්‍රී ලකා එක්සත් 
15







මාරවිල සිංහ පැටව්
16




ජයගන්නාලදී











අවසන් මහා තරගය







1
2



03
මාරවිල සිංහ පැටව්
11




ජයගන්නාලදී



තොටලග අරැණ
07





පරාජය













ජයගාහී කණ්ඩායම :-  මාරවිල සිංහ පැටව්
අවසන් තරගයේ දක්ෂතම ක්‍රිඩකයා:-
තරගාවලියේ දක්ෂතම ක්‍රිඩකයා:
තරගාවලියේ වැඩිම ලකුණු ලබාගත් ක්‍රීඩකයා:- 
තරගාවලියේ වැඩිම උඩපන්දු අල්ලා ගත් ක්‍රීඩකයා:-
තරගාවලියේ හොදම කඩඉම් රකින්නා:-



වෙනත් විස්තර :-






..................Submit Your Team or Elle tournament  Details...Tel:- 0718669451...................

















 


 


 


 


 


 


 


 
.....ඔබගේ කණ්ඩායමේ  හෝ  තරගමාලාවේ  තොරතුරැ එවන්න...එස් ජූඩ් සිල්වා..දුරකථන :- 0718669451.



 


 


 


 


 

 


 


 
..................Submit Your Team or Elle tournament  Details...Tel:- 0718669451...................
 








.....ඔබගේ කණ්ඩායමේ  හෝ  තරගමාලාවේ  තොරතුරැ එවන්න.. ..එස් ජූඩ් සිල්වාදුරකථන :- 0718669451.
 
.....Submit Your Team or Elle tournament  Details....Contact S Jude Silva.... Tel:- 0718669451
 








.....Submit Your Team or Elle tournament  Details....Contact S Jude Silva.... Tel:- 0718669451