මාරවිල සිංහ පැටව් සහ තරගමාලාව සංවිධානය කරන ලද ,වේවැල්දූව ශ්‍රී ලකා එක්සත් ර්‍ක්‍රිඩා සමාජය යන කණ්ඩායම් දෙවන තරගය වශයෙන් පැවති අතර ප්‍රථමයෙන් පන්දුවට පහර දුන්වේවැල්දූව ශ්‍රී ලකා එක්සත් ර්‍ක්‍රිඩා සමාජය තම ඉනිම සදහා ලකුණු 15 ක් රස්කර ගන්නා ලදි.ජයග්‍රහණය සදහා අවශ්‍යය වු ලකුණු ප්‍රමානය ක්‍රිඩකයින් දාහතර දෙනකු දැවි යාමෙන් අනතුරැව ලබාගත් මාරවිල සිංහ පැටව් , අවසන් මහා තරගය සදහා සුදුසු කම් ලබා ගන්නා ලදි.
ඒ අනුව සංජය අනුරාධ මීගොඩ අනුස්මරණ එල්ලේ කුසලානය තොටලග අරැණ පරාජයට පත්කරමින් මාරවිල සිංහ පැටවි පිල විසින් දිනා ගන්නා ලදී
සංවිධානය :- වේවැල්දූව ශ්‍රී ලකා එක්සත් ර්‍ක්‍රිඩා සමාජය
පැවති දිනය :- දක්ෂ එල්ලේ ක්‍රිඩකයෙකුව සිටි සංජය අනුරාධ මීගොඩ අනුස්මරණ එල්ලේ තරගමාලාව
විනිස්චය මණ්ඩලය :- වේවැල්දූව ශ්‍රී ලකා එක්සත් ර්‍ක්‍රිඩා සමාජයේ ප්‍රභල එල්ලේ ක්‍රිඩකයෙකුව සිටි එම් තිලකසිරි
පුර්ණ අනුග්‍රහය :- වේවැල්දූව ශ්‍රී ලකා එක්සත් ර්‍ක්‍රිඩා සමාජයේ ප්‍රභල එල්ලේ ක්‍රිඩකයෙකුව සිටි හා එම කණ්ඩායමේ නායකත්වය දරන ලද ධර්මදාස මීගොඩ සහ වේවැල්දූව ශ්‍රී ලකා එක්සත් ර්‍ක්‍රිඩා සමාජය
තරගාවලියට සහභාගී වූ කණ්ඩායම්
| |||||||||
තරගය
|
කණ්ඩායමේ නම
|
ඉනිම්
|
ජයග්‍රහනය
|
පරාජය
|
වෙනත්
| ||||
අංකය
|
1
|
2
| |||||||
01
|
හුණුපිටිය ශ්‍රී එකමුතු
|
10
|
පරාජය
| ||||||
තොටලග අරැණ
|
11
|
ජයගන්නාලදී
| |||||||
02
|
වේවැල්දූව ශ්‍රී ලකා එක්සත්
|
15
| |||||||
මාරවිල සිංහ පැටව්
|
16
|
ජයගන්නාලදී
| |||||||
අවසන් මහා තරගය
| |||||||||
1
|
2
| ||||||||
03
|
මාරවිල සිංහ පැටව්
|
11
|
ජයගන්නාලදී
| ||||||
තොටලග අරැණ
|
07
|
පරාජය
| |||||||
ජයගාහී කණ්ඩායම :- මාරවිල සිංහ පැටව්
අවසන් තරගයේ දක්ෂතම ක්‍රිඩකයා:-
තරගාවලියේ දක්ෂතම ක්‍රිඩකයා:-
තරගාවලියේ වැඩිම ලකුණු ලබාගත් ක්‍රීඩකයා:-
තරගාවලියේ වැඩිම උඩපන්දු අල්ලා ගත් ක්‍රීඩකයා:-
තරගාවලියේ හොදම කඩඉම් රකින්නා:-
වෙනත් විස්තර :-
.....ඔබගේ කණ්ඩායමේ හෝ තරගමාලාවේ තොරතුරැ එවන්න...එස් ජූඩ් සිල්වා..දුරකථන :- 0718669451.
..................Submit Your Team or Elle tournament Details...Tel:- 0718669451...................
ං | ං | ||
.....ඔබගේ කණ්ඩායමේ හෝ තරගමාලාවේ තොරතුරැ එවන්න.. ..එස් ජූඩ් සිල්වාදුරකථන :- 0718669451.
.....Submit Your Team or Elle tournament Details....Contact S Jude Silva.... Tel:- 0718669451
ං | ං | ||
.....Submit Your Team or Elle tournament Details....Contact S Jude Silva.... Tel:- 0718669451
No comments:
Post a Comment