ජොසිටාවත්ත,ඒකළ,ජා - ඇල ,පදිංචිව සිටින ඒ සංජීව සිල්වා මහතා සහ ඔහුගේ දෙමව්පියන් විසින් ඔහුගේ 33 වන උපන් දිනය සැමරීමට එල්ලේ තරගමාලාවක් සංවිධානය කරමින් අනෙකුත් තරැණ තරැණියන්ට මහත් ආදර්ශයක් ගෙන දෙමින් ඉතා උත්කර්ෂවත් අන්දමින් 2014 පෙබරවාරි මස 16 වන ඉරැදින ජොසිටාවත්ත එල්ලේ ක්‍රීඩාංගනයේදී එල්ලේ ක්‍රිඩාවේ නියුතු දිවයිනේ ජනප්‍රිය කණ්ඩායම් හතරක් සහභාගි කරගනිමින් පැවැත් විමට කටයුතු සැලසුම් කර සිටියද මහභාගේ ශාන්ත ජූඩ් කණ්ඩායම තම ආසනයේ ග්‍රාමසේවා වසම් අතර තරගය පැවතී තිබු බැවින් එම කණ්ඩායම සහභාගී නොවීම නිසා කණ්ඩායම් තුණක සහභාගීත්වයෙන් පවත්වන ලදී.
තොටලග අරැණ,යක්කඩුව වීරගාමිණී සහ තරගමාලාව සංවිධානය කරන ලද ජොසිටාවත්ත රශ්මි යන කණ්ඩායම් මෙම තරගමාලාවට සහභාගී වනලදී.චාරිත්‍රානුකුලව ජාතික ධජය හා ක්‍රීඩා කණ්ඩායම් ධජ එසවිමේන් අනතුරැව පොල්තෙල් පහන් සහ ආගම, මියගිය රණවිරැවන් ඇතුළු සෑම අයෙකුම සිහිකිරිම සදහා විනාඩියක නිශ්ෂබ්ද තාවයක් රැකිමෙන් අනතුරැව ප්‍රථම තරගය පවත්වන ලදී.ප්‍රධාන විනිසුරැ වශයෙන් හොරගොල්ල දීපශිකා ක්‍රිඩා සමාජයේ එම් ශ්‍රීයානන්ද කටයුතු කරන ලද අතර සෙසු විනිසුරැවන් වුයේ ෂෙල්ටන් ජයරත්න සහ සේනාරත්න යන මහතුන්ය
පුථම තරගය වශයෙන් යක්කඩුව විරගාමිණි කණ්ඩායමත් ජොසිටාවත්ත රශ්මි කණ්ඩායමත් අතර පවත්වන ලදී.පුථමයෙන් පන්දුවට පහර දුන් යක්කඩුව ක්‍රිඩකයින් තම ඉනිම සදහා ලකුණු 07 ක් රස්කර ගන්නා ලදි.ජයග්‍රහණය සදහා අවශ්‍යය වු ලකුණු ප්‍රමානය ක්‍රිඩකයින් දස දෙනකු දැවි යාමෙන් අනතුරැව ලබාගත් රශ්මි ක්‍රිඩකයින් අවසන් මහා තරගය සදහා සුදුසු කම් ලබා ගන්නා ලදි.
අවසන් තරගය තොටලග අරැණ සහ ජොසිටාවත්ත රශ්මි අතර පැවත්වුනි.කාසියේ වාසිය දිනාගත් තොටලග අරැණ ක්‍රිඩකයින් ප්‍රථමයෙන් පන්දු රැකිම තෝරාගත් අතර තොටලග අරැණ කණ්ඩායමේ දක්ෂ පන්දු රැකිම හමුවේ රශ්මි ක්‍රීඩකයින්ට ලබාගැණිමට හැකිවුයේ තම ඉනිම සදහා ලකුණු 07 ක් පමණක් බැවින් තොටලග අරැණ ජයග්‍රහණය සදහා අවශ්‍යවු ලකුණු ප්‍රමාණය ලබා ජයග්‍රහණය අත් කර ගන්නා ලදී.
මෙම තරගමාලාවේ දක්ෂතම ක්‍රිඩකයා වශයෙන් තොටලග අරැණ ක්‍රිඩා සමාජයේ සුදේශ් අකිල සම්මාන සහ ඒ සදහා හිමි ත්‍යාගය ලබාගත් අතර වැඩි ලකුණු ලබාගත් ක්‍රිඩකයාට හිමි ත්‍යාගය යක්කඩුව වීර ගාමිණී ක්‍රිඩා සමාජයේ ශෙහාන් විසින් දිනාගන්නා ලදී.
අවසන් තරගය තොටලග අරැණ සහ ජොසිටාවත්ත රශ්මි අතර පැවත්වුනි.කාසියේ වාසිය දිනාගත් තොටලග අරැණ ක්‍රිඩකයින් ප්‍රථමයෙන් පන්දු රැකිම තෝරාගත් අතර තොටලග අරැණ කණ්ඩායමේ දක්ෂ පන්දු රැකිම හමුවේ රශ්මි ක්‍රීඩකයින්ට ලබාගැණිමට හැකිවුයේ තම ඉනිම සදහා ලකුණු 07 ක් පමණක් බැවින් තොටලග අරැණ ජයග්‍රහණය සදහා අවශ්‍යවු ලකුණු ප්‍රමාණය ලබා ජයග්‍රහණය අත් කර ගන්නා ලදී.
පැවති ස්ථානය :- ජොසිටාවත්ත,ඒකළ,ජා - ඇල
සංවිධානය :- ජොසිටාවත්ත,රස්මි එල්ලේ ක්‍රිඩා සමාජය
පැවති දිනය :- 2014 පෙබරවාරි මස 16 වන දින ජොසිටාවත්ත,ඒ සංජිව මහතාගේ 33 වන උපන් දිනය
විනිස්චය මණ්ඩලය :- ප්‍රධාන විනිසුරැ වශයෙන් හොරගොල්ල දීපශිකා ක්‍රිඩා සමාජයේ එම් ශ්‍රීයානන්ද ,ෂෙල්ටන් ජයරත්න සහ සේනාරත්න
විනිස්චය මණ්ඩලය :- ප්‍රධාන විනිසුරැ වශයෙන් හොරගොල්ල දීපශිකා ක්‍රිඩා සමාජයේ එම් ශ්‍රීයානන්ද ,ෂෙල්ටන් ජයරත්න සහ සේනාරත්න
තරගාවලියට සහභාගී වූ කණ්ඩායම්
| |||||||||
තරගය
|
කණ්ඩායමේ නම
|
ඉනිම්
|
ජයග්‍රහනය
|
පරාජය
|
වෙනත්
| ||||
අංකය
|
1
|
2
| |||||||
01
|
යක්කඩුව විරගාමිණී
|
07
|
පරාජය
| ||||||
ජොසිටාවත්ත,රස්මි
|
08
|
ජයගන්නාලදී
| |||||||
02
|
තොටලග අරැණ
|
00
|
නිතරග ජය
| ||||||
මහභාගේ ශා:ජූඩ්
|
00
|
සහභාගී නොවිය
| |||||||
අවසන් මහා තරගය
| |||||||||
1
|
2
| ||||||||
03
|
තොටලග අරැණ
|
08
|
ජයගන්නාලදී
| ||||||
ජොසිටාවත්ත,රස්මි
|
07
|
පරාජය
| |||||||
ජයගාහී කණ්ඩායම :- තොටලග අරැණ
අවසන් තරගයේ දක්ෂතම ක්‍රිඩකයා:-
තරගාවලියේ දක්ෂතම ක්‍රිඩකයා:- සුදේශ් අකිල-තොටලග අරැණ
තරගාවලියේ වැඩිම ලකුණු ලබාගත් ක්‍රීඩකයා:- ශෙහාන් - වීර ගාමිණී
තරගාවලියේ වැඩිම උඩපන්දු අල්ලා ගත් ක්‍රීඩකයා:-
තරගාවලියේ හොදම කඩඉම් රකින්නා:-
වෙනත් විස්තර :-
..................Submit Your Team or Elle tournament Details...Tel:- 0718669451...................
.....ඔබගේ කණ්ඩායමේ හෝ තරගමාලාවේ තොරතුරැ එවන්න....
.....එස් ජූඩ් සිල්වා.....දුරකථන :- 0718669451.
..................Submit Your Team or Elle tournament Details...Tel:- 0718669451...................
.....ඔබගේ කණ්ඩායමේ හෝ තරගමාලාවේ තොරතුරැ එවන්න....
.....එස් ජූඩ් සිල්වා.....දුරකථන :- 0718669451.
.....Submit Your Team or Elle tournament Details....Contact S Jude Silva....
Tel:- 0718669451
SRI LANKA ELLE video එල්ලේ ක්‍රීඩා වීඩියෝපථ නරඹන්න SEARCH බලන්න
එල්ලේ ක්‍රිඩාවේ පැවති එක් එක් තරගයන් විඩියෝ පථයක් මගින් ඔබට නැරඹිමට අවශ්ථාවක් මෙය තුලින් ලබා දි ඇත.
මුල් පිටුවට>>Home>>
No comments:
Post a Comment