Monday, February 17, 2014

එස් නීල් රෑපස් සිල්වා ගණ්මුල්ල හොරගොල්ල දීපශීකා එල්ලේ කණ්ඩායම

හැදින්වීම 
'''සේනාසිංහ නීල් රෑපස් සිල්වා''' ([[ඉංග්‍රීසි]] '''Senasinha Neel Rupas Silva''' උපත: 1963 මැයි මස 27 වැනිදා) නොහොත් එස් නීල් රෑපස් නොහොත් ශ්‍රී ලංකා එල්ලේ ක්‍රීඩාවේ හොරගොල්ල දීපශිකා එල්ලේ කණ්ඩායමේ හිටපු නායකයයෙකි.ඔහු විශේෂඥ දකුණත් පිතිකරුවෙක් මෙන්ම තුන් ඉරියව් ක්‍රීඩකයෙකි දක්ෂ කඩඉම් රකින්නෙකි
[[එස් නීල් රෑපස් සිල්වා S Neel Rupas Silva]] විනිතම නායකයෙකි.[[හොගොල්ල දීපශිකා එල්ලේ කණ්ඩායම]]ආරම්භ කිරිම සදහා මුල්වු[[තිබ්බොටුගොඩ ගාමිණී විද්‍යාලය Thibbptugoda Gamini Vidyalaya]] 1979 වර්ෂයේ ඉගෙනුම ලැබු 09 වසර සහ 10 වසරේ සිසුන් සමගින් ග්‍රාමසේව වසම් ක්‍රීඩා කරමින් සිටි එල්ලේ කණ්ඩායම බසව හොරගොල්ල දීපශිකා කණ්ඩායම වශයෙන් නිර්මාණය වීමේදි එහි නායකත්වයට පත් වෙමින් එවකට හ්‍රී ලංකාවේ ජාතික ක්‍රීඩාව වශයෙන් සැලකුම් ලැබූ එල්ලේ ක්‍රීඩාවට අවතීර්ණ විය.
  දෙමව්පියන්
 එස් පීටර් සිල්වා සහ මේරි මාග්‍රට් දෙමව්පියන් විය බැතිමත් රොමාණු කතෝලික පවුලේ වැඩිමහල් දරැවා වශයෙන් මෙළොව එලිය දුටු මොහු එල්ලේ ක්‍රීඩාවට මෙන්ම මළළ ක්‍රීඩාවටද දක්ෂයෙකු වු අතර පාසැලේ මළළ ක්‍රීඩා තරගයන්හි දක්ෂතා පෙන්වමින් පාසැලට ගෙෘරවයක් ගෙන දීමටද කටයුතු කරන ලදී.
 ඉගෙන ගන්නා ලද පාසැල්  
තිබ්බොටුගොඩ ගාමිණි විද්‍යාලයෙන් මුලික අධ්‍යාපනය හැදෑරිමෙන් අනතුරැව උසස් අධ්‍යාපනය ලැබීම සදහා ගලහිටියාව මධ්‍ය මහා විද්‍යාලයට ඇතුලත් වන ලදී.
 ක්‍රීඩා කුසලතාවයන් 

 නායකයෙකු වශයෙන් 
එස් නීල් රෑපස් සිල්වා කණ්ඩායම් නායකයෙකු වශයෙන් හා කණෟඩායම් මෙහෙයවීමේ දක්ෂතාවයන්:-
 # 1981 දී රාගම සුහද එල්ලේ කන්ඩායම විසින් සංවිධානය කරන ලද එල්ලේ තරගමාලවේ හෙදම නායකයා වශයෙන් සම්මාන දිනා ගැනීම.
 # 1883 දී කටුනායක පරාක්‍රම එල්ලේ කණ්ඩායම විසින් සංවිධානය කරන ලද එල්ලේ තරගමාලාවේ දක්ෂතම නායකයා.
# 1985 සහ 1992 යන වර්ෂයන්හි ක්‍රීඩා අමාත්‍යංශයෙහි ජාතික කණ්ඩායමේ නායකත්වය.
# 1989 1002 1993 යන වර්ෂයන්හි එල්ලේ සම්මේලනය විසින් සංවිධානය කරන ලද ගම්බද නගරබද තරයන්හි ගම්බද කණෟඩායමේ නායකත්වය. 
# 1992 හැදල සාගර කණෟඩායම විසින් මෙහෙයවන ලද එල්ලේ තරගමාලාවේ හොදම නායකයා සම්මානය. 
# 1993 එල්ලේ සම්මේලනයේ ජාතික එල්ලේ කණ්ඩායමේ නායකත්වය. # 1998 එල්ලේ සම්මේලනයේ ජාතික ශුරයා තරගමාලාවේ නායකත්වය. # ගණ්මුල්ල හොරගොල්ල දීපශීකා එල්ලේ කණ්ඩායමේ ආරම්භයේ පටන් වසර දහඅටක් නායකත්වය දැරීම.
 # දීපශීකා කණෟඩායම ජාතික ශුරතාවය දිනා ගැනීම සදහා නායකත්වය. # 19080 වර්ෂයේ සිට තරගමාලා ශුරතාවයන් විසි නවයක් අනු ශුරතාවයන් පහක් දිනා දීම සදහා ගෆ්නාමුල්යල හොරගොල්ල දීපශීකා කණ්ඩායමට නායකත්නාවය ලබාදීම.
කඩඉම් රැකිමේ දක්ෂතාවයන්
# 1986 මෝදර හෙනමුල්ල ශුරයා එල්ලේ කණ්ඩායම විසින් සංවිධානය කරන ලද එල්ලේ තරගමාලාවේ දී දක්ෂතම කඩඉම් රකින්නා වශයෙන් සම්මාන ලැබීම.
# 1994 එල්ලේ සම්මේලනය විසින් සංවිධානය කරන ලද ගම්බද නගරබද එල්ලේ තරගයේදී දක්ෂතම කඩඉම් රකින්නා වශයෙන් සම්මාන ලැබීම.
# 1995 මෝරක්කුලිය රංතරැ එල්ලේ කණ්ඩායම විසින් සංවිධානය කරන ලද එල්ලේ තරගමාලාවේ දී දක්ෂතම කඩඉම් රකින්නා වශයෙන් සම්මාන ලැබීම.
=== තරගමාලාවක වැඩි ලකුණු ලබා ගැනීම් ===
# 1980 රාගම සහද ක්‍රීඩා සමාජය විසින් සංවිධෘනය කරන ලද එල්ලේ තරගමාලාවේදී ලකුණු 12 ක් ලබා ගැනීම.
# 1984 කැළණීතිස්උස විජය එල්ලේ කණ්ඩායම විසින් සංවිධෘනය කරන ලද එල්ලේ තරගමාලාවේදී ලකුණු 11 ක් ලබා ගැනීම.
# 1987 උදම්මිට ගාමිණී  එල්ලේ කණ්ඩායම විසින් සංවිධෘනය කරන ලද එල්ලේ තරගමාලාවේදී ලකුණු 11 ක් ලබා ගැනීම.
=== තරගමාලායවක වැඩි උඩපන්දු ලබා ගැනීම් ===
# 1987 උදම්මිට ගාමිණී එල්ලේ කණ්ඩායම විසින් සංවිධානය කරන ලද එල්ලේ තරගමාලාවේ දී උඩ පන්දු 07 ක් ලබා ගැනීම.
# 1996 වල්පොළ එක්සත්  එල්ලේ කණ්ඩායම විසින් සංවිධානය කරන ලද එල්ලේ තරගමාලාවේ දී උඩ පන්දු 05 ක් ලබා ගැනීම.
=== තරගමාලාවක හොදම ධාවකයා සම්මානය ===
# 1986 හැදල සාගර එල්ලේ කණ්ඩායම විසින් සංවිධානය කරන ලද එල්ලේ තරගමාලාවේ හොදම ධාවකයාට හිමි සම්මානය ලබා ගැනීම.
# 1986 මහබාගේ ලංකා මාතා එල්ලේ කණ්ඩායම විසින් සංවිධානය කරන ලද එල්ලේ තරගමාලාවේ හොදම ධාවකයාට හිමි සම්මානය ලබා ගැනීම.
# 1986 කදාන ශාන්ත සෙබස්තියන් එල්ලේ කණ්ඩායම විසින් සංවිධානය කරන ලද එල්ලේ තරගමාලාවේ හොදම ධාවකයාට හිමි සම්මානය ලබා ගැනීම.
# 1992 ජා ඇල ආරාධීත එල්රලේ තගමාලාවේ හොදම ධාවකයාට හිමි සම්මානය ලබා ගැනීම.
=== ගම්බද නගරබද එල්ලේ තරග නියෝජනය ===
# 1982 එල්ලේ සම්මේලනය විසින් සංවිධානය කරන ලද සරවනමුත්තු ක්‍රීඩාපිටියේ පැවති ගම්බද නගරබද එල්ලේ තරගයේදී ගම්බද එල්ලේ කණෟඩායම නියෝජනය කිරිම.
# 1984 එල්ලේ සම්මේලනය විසින් සංවිධානය කරන ලද කදාන ලිංටන් ක්‍රීඩාංගනයේ පැවති ගම්බද නගරබද එල්ලේ තරගයේදී ගම්බද එල්ලේ කණෟඩායම නියෝජනය කිරිම.
# 1985 එල්ලේ සම්මේලනය විසින් සංවිධානය කරන ලද කොළඹ ටොරින්ටන් චතුරශ්‍රයේ පැවති ගම්බද නගරබද එල්ලේ තරගයේදී ගම්බද එල්ලේ කණෟඩායම නියෝජනය කිරිම.
# 1986 එල්ලේ සම්මේලනය විසින් සංවිධානය කරන ලද කදාන ශාන්ත සෙබස්තියන් ක්‍රීඩාපිටියේ පැවති ගම්බද නගරබද එල්ලේ තරගයේදී ගම්බද එල්ලේ කණෟඩායම නියෝජනය කිරිම.
# 1989 එල්ලේ සම්මේලනය විසින් සංවිධානය කරන ලද මහබාගේ නවලෝක ක්‍රීඩාපිටියේ පැවති ගම්බද නගරබද එල්ලේ තරගයේදී ගම්බද එල්ලේ කණෟඩායම නියෝජනය කිරිම.
# 1990 එල්ලේ සම්මේලනය විසින් සංවිධානය කරන ලද  පෑලියගොඩ ජිනාලංකාර ක්‍රීඩා පිටියේ පැවති ගම්බද නගරබද එල්ලේ තරගයේදී ගම්බද එල්ලේ කණෟඩායම නියෝජනය කිරිම.
# 1991 එල්ලේ සම්මේලනය විසින් සංවිධානය කරන ලද කදාන ශාන්ත සෙබස්තියන් පැවති ගම්බද නගරබද එල්ලේ තරගයේදී ගම්බද එල්ලේ කණෟඩායම නියෝජනය කිරිම.
# 1993 එල්ලේ සම්මේලනය විසින් සංවිධානය කරන ලද මහබාගේ නවලෝක ක්‍රීඩාපිටියේ පැවති ගම්බද නගරබද එල්ලේ තරගයේදී ගම්බද එල්ලේ කණෟඩායම නියෝජනය කිරිම.
# 1996 එල්ලේ සම්මේලනය විසින් සංවිධානය කරන ලද රාගම බැසිලිකා ක්‍රීඩාපිටියේ පැවති ගම්බද නගරබද එල්ලේ තරගයේදී ගම්බද එල්ලේ කණෟඩායම නියෝජනය කිරිම.
# 1997 එල්ලේ සම්මේලනය විසින් සංවිධානය කරන ලද රාගම බැසිලිකා ක්‍රීඩාපිටියේ පැවති ගම්බද නගරබද එල්ලේ තරගයේදී ගම්බද එල්ලේ කණෟඩායම නියෝජනය කිරිම.

තරගමාලාවක ශූරතම ක්ස‍රීඩකයාගේ සම්මානය
# 1981 එල්ලේ සම්මේලනය විසින් සංවිධානය කරන ලද කදාන ශාන්ත සෙබස්තියන් පැවති ගම්බද නගරබද එල්ලේ තරගයේ එල්ලේ ශුරයා සම්මානයෙන් පිදුම් ලැබීම.
# 1983 ගම් උදාව එල්ලේ තරගයේ එල්ලේ ශුරයා සම්මානයෙන් පිදුම් ලැබීම.
# 1984 ඇලකන්ද එක්සත් තරැණ කැළ සංවිධානය කරන ලද එල්ලේ තරගමාලාවේ එල්ලේ ශුරයා සම්මානයෙන් පිදුම් ලැබීම.
# 1984 කටුනායක පරාක්‍රම එල්ලේ කණ්ඩායම විසින්  සංවිධානය කරන ලද එල්ලේ තරගමාලාවේ එල්ලේ ශුරයා සම්මානයෙන් පිදුම් ලැබීම.
# 1985 ක්‍රීඩා අමාත්‍යාංශය විසින් සංවිධානය කරන ලද ජාතික එල්ලේ ශුරතා තරගමාලාවේ එල්ලේ ශුරයා සම්මානයෙන් පිදුම් ලැබීම.
# 1985 උදම්මිට ගාමිණී එල්ලේ කණ්ඩායම විසින්  සංවිධානය කරන ලද එල්ලේ තරගමාලාවේ එල්ලේ ශුරයා සම්මානයෙන් පිදුම් ලැබීම.
# 1987 ජනසතු සේවා එල්ලේ සංගමය විසින් සංවිධානය කරන ලදජනසතුසේවා එල්ලේ තරගමාලාවේ එල්ලේ ශුරයා සම්මානයෙන් පිදුම් ලැබීම.
# 1990 ජනසතු සේවා එල්ලේ සංගමය විසින් සංවිධානය කරන ලදජනසතුසේවා එල්ලේ තරගමාලාවේ එල්ලේ ශුරයා සම්මානයෙන් පිදුම් ලැබීම.
# 1991 ජනසතු සේවා එල්ලේ සංගමය විසින් සංවිධානය කරන ලදජනසතුසේවා එල්ලේ තරගමාලාවේ එල්ලේ ශුරයා සම්මානයෙන් පිදුම් ලැබීම.
# 1992 සහනගම ගැමුණූ එල්ලේ කණ්ඩායම විසින් සංවිධානය කරන ලද එල්ලේ තරගමාලාවේ එල්ලේ ශුරයා සම්මානයෙන් පිදුම් ලැබීම.
# 1993 එල්ලේ ශූරයෝ වීරයෝ එල්ලේ තරගයේ ශුරයා සම්මානයෙන් පිදුම් ලැබීම.
එල්ලේ ක්‍රීඩාවේදී විශේෂ දක්ෂතාවයන්

තවත් විස්තර මෙතනින් බලන්න
එලලය] නිල වෙබ් අඩවිය
එල්ලේ ක්‍රීඩා වීඩියෝපට

වෙනත්



No comments:

Post a Comment